Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
ශ්‍රී ලංකා - ඉන්දියා ලෝක කුසලාන එක්දින සටනේ ඉන්දිය පිලට ලැබුණු ඉලක්කය මෙන්න - Video

- ශ්‍රී ලංකා - ඉන්දියා ලෝක කුසලාන එක්දින සටනේ ඉන්දිය පිලට ලැබුණු ඉලක්කය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,774 Views
ඉන්දියාවට එරෙහි අද තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 264යි.

Update : 

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දැන් පැවත්වෙන තරඟයේ අගන ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබාගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූවා.

දැවී යනවිට ඔහු හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 113ක් රැස්කරගෙන සිටියා.

එය ඔහුගේ 3 වන එක්දින ශතකයයි.

මීට පෙර එක්දින පිටියේ මැතිව්ස් රැස්කළ ශතක ද්විත්වයද ඉන්දියාවට එරෙහිවම ලබාගැනීම විශේෂත්වයක්.

ඒ 2017 වසරේ Chandigarh හිදී රැස්කළ ලකුණු 111 සහ Ranchi හිදී රැස්කළ ලකුණු 139 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 257ක් ලබාගනිමින් පන්දුවට පහරදෙනවා.

මැතිව්ස් රැස්කළ ශතකය පහතින්...





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  5 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,836 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,232 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  172 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  394 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  657 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  520 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,700 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,285 Downloads



Top 10 Commenters

Latest Comments

Top