Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
"අද තරඟයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා ලෙස බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා.." - සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

- "අද තරඟයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා ලෙස බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා.." - සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,298 Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එදා මෙදා තුර ක්‍රිකට් තරඟයක් හොදම අවසන් කරන්නා ලෙස (Best Finisher) මහේන්ද්‍ර සිං දෝනි නම් දරා තිබෙනවා.

ඒ ඔහු පිතිකරුවෙක් ලෙසත්, කඩුලු රකින්නෙක් ලෙස පිටියේ යෙදෙන සටන්කාමි බව හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙක් ලෙසත් එකළ ඔහු සිය වගකීම මැනවින් ඉටුකිරීමට සමත් වූවා.

එහි අග්‍රඵලය තමන් සතුකරගත් දෝනි ලෝක කුසලානයක් තමන්ගේ රට වෙනුවෙන් ජයගත් නායකයෙක් ලෙස ඉතිහාසයට එක්ව අවසන්.

දෝනි තරඟ 200 නායකයෙක් ලෙස ඉන්දීය කණ්ඩායම මෙහෙයවමින් ඉන් තරඟ 110ක ජය තම මව්බිමට ගෙන ඒමට සමත්ව තිබෙනවා.

තරඟ 74ක් පමණ පරාජයව ඇති අතර ඔහුගේ තරඟ ජයගැනීමේ ප්‍රතිශතය 59.52% ලෙස වාර්තා වනවා.

බොහෝ දෙනා ප්‍රකාශ කළේ දෝනිගේ අවසන් ලෝක කුසලානය මෙය විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

එහිදී දෝනි ප්‍රකාශ කර සිටියේ අද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟයෙන් අනතුරුව තමන්ට සමුගන්නා ලෙස බොහෝ දෙනා තමන්ට කියූ බවයි.

තමා ක්‍රිකට් වලින් විශ්‍රාම යාම ගැනීම මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් ඉතාම මෑතකදී එය සිදු විය හැකි බවයි දෝනි එහිදී වැඩිදුරටත් අදහස් දක්වා තිබුණේ.

දෝනි 2019 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩා කළ ඉනිම් 7කදී ලකුණු 223ක් රැස් කර තිබුණා. 

කෙසේ වෙතත් ඔහු තරඟය අතරමැදි දෝනි දඟ පන්දු යවන්නන් හට සාර්ථකව මුහුණ නොදෙන බවයි ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පවසා තිබුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,835 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,219 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  169 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  394 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  655 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  520 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,696 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,285 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,433 Downloads



Top 10 Commenters

Latest Comments

Top