Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
රජිව් ගාන්ධි ඝාතනයට සිර දඬුවම් ලැබූ නලිනිට අධිකරණයෙන් ලැබුණු විශේෂ අවසරය

- රජිව් ගාන්ධි ඝාතනයට සිර දඬුවම් ලැබූ නලිනිට අධිකරණයෙන් ලැබුණු විශේෂ අවසරයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,449 Views
රජිව් ඝාතනයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින නලිනි ශ්‍රීහරන්ට මාසයක නිවාඩුවක්.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය සිදුකළ එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන කල්ලියේ ජීවතුන් අතර සිටින එකම තැනැත්තිය වන නලිනි ශ්‍රීහරන්ට සිය දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් බන්ධනාගාරයෙන් මාසයක නිවාඩු කාලයක් හිමිවනවා.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින ඇයට එම අවසරය ලබාදී ඇත්තේ මදුරාසි මහාධිකරණය විසින්. 

ඉදිරි දින 10 තුල ඇයට මෙම නිවාඩු කාලය හිමිවන අතර, එහිදී දේශපාලනඥයන් මුණ ගැසීම හෝ මාධ්‍ය වෙත සාකච්ඡා ලබාදීම ඇයට තහනම් වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,833 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,219 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  169 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  392 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  655 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  520 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,696 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,285 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,433 Downloads



Top 10 Commenters

Latest Comments

Top