Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
05
ලෝක කුසලාන ඉනිම අවසන් කළ, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගේල්ට උණුසුම් සමුදීමක් - Video & Photos

- ලෝක කුසලාන ඉනිම අවසන් කළ, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගේල්ට උණුසුම් සමුදීමක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,441 Views
ලෝක කුසලානය එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින්.
 
මෙම තරඟය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ තරඟයක් බවට පත් වුණේ ක්‍රිකට් පිටියේ ප්‍රබලයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ අවසන් ලෝක කුසලාන තරඟය වීම හේතුවෙන්.
 
සිය අවසන් ලෝක කුසලාන තරඟයට එක්වූ ගේල්ට ඊයේ තරඟයේදී රැස්කර ගත හැකි වුයේ ලකුණු 07ක් පමණයි.

මීට අමතරව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ එක් කඩුල්ලක් දවාගැනීමට ද ඔහු සමත් වුණා.
 
තරඟයෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් නික්ම ගිය ක්‍රිස් ගේල්ගේට සුබපතන්නට ලීඩ්ස් ක්‍රීඩාංගනයට එක්ව සිටි ක්‍රීඩාලෝලීන් අමතක කළේ නැහැ.
 
මේ අතර බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම ගමන් ගන්නා බස් රථය අසලට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන් ගේල් සමඟ සෙල්ෆි ඡායාරූප ලබාගනිමින් සහ ඔහුගේ සමරු සටහන් ලබා ගනිමින් ගේල්ට සුබ පැතුම් එක්කර සිටියේ මේ ආකාරයෙන්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,836 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,225 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  171 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  394 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  657 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  520 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,697 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,285 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,440 Downloads



Top 10 Commenters

Latest Comments

Top