Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
05
නාවික හමුදාව කන්කසන්තුරේ මුහුදින් අලුත් සම්පතක් සොයා ගනී - Video & Photos

- නාවික හමුදාව කන්කසන්තුරේ මුහුදින් අලුත් සම්පතක් සොයා ගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,046 Views
පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදේ සිදුකළ කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයා ගෙන නොතිබූ දැකුම්කළු කොරල්පරයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.
 
උතුරු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් මෙම නව කොරල්පරය සොයා ගෙන ඇති අතර, එය මීටර් 400 ක පමණ ප්‍රදේශයක විහිදී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
 
ඔවුන් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙම කොරල්පරය සොයාගෙන තිබෙනවා.

මෙය දියකඩනයේ සිට මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇතැයි සඳහන්.
 
සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල් පර හඳුන්වා දිය හැකි අතර, ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වනවා.
 
විවිධ හේතු නිසා දිරාපත් වන කොරල්පර ආරක්ෂා කර ගැනීම උදෙසා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත විශේෂ සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,396 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,714 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,354 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,510 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top