Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
04
පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හෂීම්ගේ නැගණියගෙන් අධිකරණයට ප්‍රකාශයක්

- පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හෂීම්ගේ නැගණියගෙන් අධිකරණයට ප්‍රකාශයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,090 Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නැගණිය වන නියාස් මදනියා ඇතුලූ තුන්දෙනාගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
 
ඒ, සයින්දමරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ සහරාන් හෂීම්ට අයත් රුපියල් ලක්ෂ විස්සක මුදලක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
 
ඒ අනුව සහරාන් හෂිම්ගේ නැගණිය වන නියාස් මදනියා සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන එම්. නියාස් නැමැත්තාගෙන් මෙන්ම තවත් කාන්තාවකගෙන් කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

මේ අතර සුදු රෙදි තොගයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් වෑන් රථය රුපියල් ලක්ෂ 50 ක ඇපයක් මත මුදාහැරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,133 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  3,450 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,000 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  254 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,055 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  287 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  499 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  654 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,328 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,421 Downloads



Top 10 Commenters

Latest Comments

Top