ලෝක කුසලානයේ මේ වන විට පැවැත්වෙන ඉන්දු දකුණු අප්‍රිකා තරඟයේදී පන්දු වාර 40කදී ලකුණු 220ක් ලබාගෙන ඉන්දියාව ප්‍රබල ස්ථානයක පසුවෙනවා. මේ වන විටත් ඔවුන්ගේ දැවී ගොස් ඇත්තේ කඩුලු 2ක් පමණයි.
අගනා ඉණිමක් ක්‍රීඩාකරන ශිකර් දවාන් මේ වන විට පන්දු 133කදී ලකුණු 120ක් ලබාගෙන තිබෙනවා. ඔහුට අගනා සහයක් ලබාදෙන රහනේ ලකුණු 48ක් ලබාගෙන ඇත්තේ පන්දු 38කට මුහුණ දෙමින්.