Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
28
"උඩහට ගිහින් ආපහු එද්දි අලියා ගහලා බයිසිකලේ පොඩිවෙලා තියනවා දැක්කා.." - සුනඛයාට කෑම අරන් ගිය දෙදරු පියා, වන අලියෙකුගේ ප්‍රහාරයෙන් නොඑන ගමන් ගිය හැටි - Video

- "උඩහට ගිහින් ආපහු එද්දි අලියා ගහලා බයිසිකලේ පොඩිවෙලා තියනවා දැක්කා.." - සුනඛයාට කෑම අරන් ගිය දෙදරු පියා, වන අලියෙකුගේ ප්‍රහාරයෙන් නොඑන ගමන් ගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,795 Views
යනකොටත් අලිය මෙතන ඉන්නවා...
 
බල්ලට බත් දෙන්න කියලා ආවේ..
 
තක්කාලි වගා බිමේ ආරක්ෂාවට සිටි සුනඛයාට ආහාර අරන් ගිය ගොවියෙකු ඊයේ (27) රාත්‍රියේ වන අලියෙකුගේ පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි සීගිරිය පොලිසිය පවසනවා.
 
සීගිරිය කිබිස්ස ප්‍රදේශයේ සිය තක්කාලි වගාවට යන අතරතුරදී රාත්‍රී 10.30 ට පමණ වන අලියා ගේ පහර කෑමෙන් මියගොස් ඇත්තේ සීගිරිය කිබිස්ස ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක්.

රාත්‍රී කාලයේ පාපැදියකින් විදුලි පන්දමක් දල්වා ගෙන මෙම ගොවි මහතා සිය තක්කාලි කොටුවට යන අතරමග, ආසන්නයේ තිබුණු කුඹුරක වන අලින් දෙදෙනෙකු ආහාර ගනිමින් සිටියදී එකවරම මාර්ගයේ පාපැදියෙන් ගමන් කර සිටි පුද්ගලයාට පහර දී පැය භාගයකට අධික කාලයක් දැඩි ලෙස පහරදෙමින් වන අලින් දෙදෙනා සෙල්ලම් කරමින් සිටි බව ආසන්න කුඹුරේ සිටි පුද්ගලයකු තිබෙනවා.
 
පසුව එම පුද්ගලයාගේ දැනුම්දීම පරිදි මියගිය අයගේ ඥාතීන් වහා එම ස්ථානයට පැමිණ වන අලින් දෙදෙනා පලවා හැර තුවාල ලබා සිටි පුද්ගලයා වහාම සීගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහලට මාරුකර එවා තිබෙනවා.
 
දඹුල්ල රෝහලට රැගෙන එන විටත් ඒ ඔහු මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය එම ස්ථානයේදී සහ දඹුල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණු අතර සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,475 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,967 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  723 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,287 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,910 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,235 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,996 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,820 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,315 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,246 Downloads



Top 10 Commenters

Latest Comments

Top