Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
27
පස් චමී ඝාතනයට අඹු සැමි යුවලක් ගුවන්තොටුපලේදී මාට්ටු වෙයි

- පස් චමී ඝාතනයට අඹු සැමි යුවලක් ගුවන්තොටුපලේදී මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,882 Views
ඝාතන සිද්ධියකට සම්බන්ධ අඹුසැමි යුවළක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපලේ ආගමන විගමන කාර්යාංශ නිලධාරීන් ඊයේ රාත්‍රි 11 ට පමණ මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ජීව උණ්ඩ 46 ක් ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව මොවුන්ට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
 
එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයා, 2018 වසරේ පෙබරවාරි මස 4 වනදා නැදගමුව - කොටුගොඩ ප්‍රදේශයේ බාලසූරිය ලේකම්ලාගේ ප්‍රසාද් නිරෝෂන් බාලසූරිය හෙවත් පස් චමී නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post






Top 10 Commenters

Latest Comments

Top