Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
"සාෆිගේ සිද්ධිය ධන බලයෙන්, දේශපාලන බලයෙන් යට කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ.." - රතන හිමි කියයි - Video

- "සාෆිගේ සිද්ධිය ධන බලයෙන්, දේශපාලන බලයෙන් යට කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ.." - රතන හිමි කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

902 Views
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් සිදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලීමක් කරනවා. 

උන්වහන්සේ මේ බව කියා සිටියේ කුරුණෑගල ශික්ෂණ රෝහලට අද පැමිණීීමෙන් පසු මාධ්‍ය වෙත  අදහස් දක්වමින්.

මේ අතර වයඹ පළාතේ ක්‍ෂේත්‍ර සේවයේ නිරත පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් අද දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවුණා. 

අනතුරුව ඔවුන් කුරුණෑගල පිහිටි වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සේවා කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් ඉල්ලා සිටියේ තමන්ට ලැබීමට නියමිත උසස්වීම් හා දීමනා කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.  

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,181 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,342 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,847 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,174 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,799 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,664 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,641 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top