Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
පාසල් පෙළ පොත්වල තම රුව ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන ඇමති අකිල අද කියපු කතාව - Video

- පාසල් පෙළ පොත්වල තම රුව ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන ඇමති අකිල අද කියපු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,835 Views
අමතරව කිසිදු මුදලක් වැය නොවන නිසාත්, මීට පෙර භාවිතා කර ඇති නිසාත් පාසැල් පෙළ පොත් වලට සිය ඡායාරූපය යෙදීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකල බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
 
ඔහු මේ අදහස් පළ කළේ අද අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
 
2015 සිට 2018 දක්වා රජයේ ආයතන වල සිදුවී ඇතැයි පැවසෙන වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙරේදා සාක්ෂි ලබා දුන්නේ අධ්‍යාපන සැපයීම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී.ඉලංගසිංහ මහතායි.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇත්තේ සිය ඉදිරි දේශපාලන ගමන් මඟට, පැවැත්මට සහ ජනප්‍රියතාවට ඉවහල් වන සේ සිය ඡායාරූපය සහ අත්සන පාසැල් පෙළ පොත් වල යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දුන් බවයි.
 
කෙසේවෙතත්, මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
 
කෙසේවෙතත්, අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහ අත්සන පෙළ පොත් වලට යොදන ලෙස සැපයීම් අධ්‍යක්ෂකවරයාට අමාත්‍යවරයා පෞද්ගලිකවම දැනුම් දී ඇති බවට අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශයේ පැහැදිලිව සටහන් වී ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු අපට තහවුරු කළා.
 
නමුත් අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් අපට හැඟී යන්නේ අධ්‍යාපන සැපයීම් අධ්‍යක්ෂකවරයා ජනාධිපති කොමිසම ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවයි.
 
එසේ නම් , සත්‍ය පවසන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාද නැතහොත් අධ්‍යාපන සැපයීම් අධ්‍යක්ෂකවරයාද..?


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,198 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,343 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,871 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,179 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,670 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top