Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
කැළණියේ ආභරණ වෙළඳසැළක හිමිකරුට මරු කැඳවූ වෙඩි ප්‍රහාරයේ CCTV සාක්ෂිය මෙන්න - Video

- කැළණියේ ආභරණ වෙළඳසැළක හිමිකරුට මරු කැඳවූ වෙඩි ප්‍රහාරයේ CCTV සාක්ෂිය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,058 Views
කැළණිය - නුංගමුගොඩ ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් 45හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.

කැළණිය - නුංගමුගොඩ මංසන්ධියේ පිහිටි ආභරණ වෙළදසැලක අද පස්වරු 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ගිනි අවි සහිතව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාල වෙළඳ සැල තුලට පැමිණ එහි හිමිකරුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාල වෙඩි තැබීම සිදු කරන ආකාරය වෙළඳ සැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරා වල සටහන්ව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉමිටේෂන් ආභරණ විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදු කෙරුණු අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,125 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,453 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,085 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top