Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
සයින්දමරුදු බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ. වාර්තා අධිකරණයට භාරදෙන දිනය මෙන්න

- සයින්දමරුදු බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ. වාර්තා අධිකරණයට භාරදෙන දිනය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,202 Views
අම්පාර - සයින්දමරුදුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය 15 දෙනාගේ ඩී.එන්.ඒ වාර්තා ලබන සිකුරාදා අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.
 
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ වනවිට එම ඩී.එන්.ඒ වාර්තා සකස් කිරීම අවසන් අදියරේ පවතින බවයි.

පසුගිය අප්‍රේල් 26 වනදා අම්පාර - සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවකින් පසු බෝම්බ පුපුරුවාගෙන මෙම පිරිස මියගොස් තිබුණා. 

එලෙස මියගිය පිරිස ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ පියා, ඔහුගේ සහෝදරයින් දෙදෙනා සහ එක් සහෝදරයෙකුගේ බිරිද ද වනවා. 

ඊට අමතරව ළමයින් 06 දෙනෙකුගේ සිරුරද එම ස්ථානයේ තිබී හමුවී තිබුණා. ඩී.එන්.ඒ පරීක්ෂණ සදහා ඔවුන්ගේ සාම්පල ලබා ගත්ත ද එය නරක් වීම හේතුවෙන් පසුගිය 7 වනදා අධිකරණ නියෝගයක් මත යළි එම සිරුරු ගොඩ ගැනීමෙන් අනතුරුව ඩී.එන්.ඒ වාර්තා සදහා සාම්පල් ලබා ගැනීම සිදුකෙරුණා. 

ඒ අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත ඉදිරියේයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,936 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,039 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,459 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  296 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,621 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  334 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  701 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,427 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,659 Downloads



Top 10 Commenters

Latest Comments

Top