Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
මවගේ අනියම් පෙම නිසා දරුවන්‍ට මව් සෙනෙහස සදහටම අහිමි වූ හැටි

- මවගේ අනියම් පෙම නිසා දරුවන්‍ට මව් සෙනෙහස සදහටම අහිමි වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,601 Views
දැරණියගල, රනහීන්කන්ද ප්‍රදේශයේ විවාහක කාන්තාවක් ඇයගේ අනියම් සැමියා විසින් (24) දින කපා කොටා ඝාතනය කර ඇති බව දැරණියගල පොලීසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ රනහීන්කන්ද, දැරණියගල ප්‍රදේශයේ පදිංචි රන්හවඩිගේ නිලන්ති රත්නායක නැමති 39 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය කාලයක පටන් අනියම් ඇසුරක් පවත්වා ඇති අතර එහිදී අනියම් සැමියා සහ ඇය අතර මතභේදයක් හටගෙන තිබෙනවා.

මේ පිළිබඳව මිය ගිය කාන්තාව පොලීසියට පැමිණිලි කිහිපයක්ම කර ඇති අතර නමුත් ඊයේ (24) දින මෙම කාන්තාව අසල නිවසකට ගොස් එමින් සිටියදී සැකකාර අනියම් සැමියා සැඟවී සිට මෙලෙස කපා කොටා ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.

කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුද වස පානය කර තිබෙන අතර සැකකරු දැරණියගල ප්‍රාදේශීය රොහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ සිරුර දැරණියගල ප්‍රාදේශීය රොහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයක් හා මරණ පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම සිද්ධිය සම්බන්ධව දැරණියගල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.

"මව්බිම"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,372 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,011 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,702 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,587 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,072 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top