Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
අනියම් පෙම්වතුන් දෙදෙනෙක් සමඟ පෙම් සුව විඳපු කාන්තාවක්, එක් අනියම් සැමියෙකුගේ ආධාරයෙන් අනෙක් අනියම් සැමියාව ඝාතනය කරයි

- අනියම් පෙම්වතුන් දෙදෙනෙක් සමඟ පෙම් සුව විඳපු කාන්තාවක්, එක් අනියම් සැමියෙකුගේ ආධාරයෙන් අනෙක් අනියම් සැමියාව ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59,076 Views
වේයන්ගොඩ බලබෝව ප්‍රදේශයේදී වාහනයක හැපීමෙන් මියගිය බවට නිගමනය වී තිබූ මරණය හදිසි අනතුරක් නොව සැලසුම් සහගතව සිදුකළ මිනීමැරුමක් බවට මේවන විට අනාවරණය වී ඇතැයි පැවසෙනවා.

බලබෝව ප්‍රදේශයේ මහා මාර්ගයේ තම අනියම් බිරිඳ සමග පාගමනින් යමින් සිටියදී අනතුරින් පී. වසන්ත කුමාර නැමැත්තෙකු මරණයට පත්ව තිබෙන අතර  මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ අනියම් බිරිඳ වූ  ඞී. රම්‍යලතා නමැති අයගෙන් ලැබුණු සාක්ෂි අනූව මෙය හදිසි අනතුරක් බවට නිගමණය වී ඇතැයිද සදහන්.

කෙසේ නමුත් පසුව පොලීසිය වෙත දුරකථනය මගින් ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමේදී මරණයට පත්වූ පුද්ගලයා මෙන්ම අනතුර සිදුකළ පුද්ගලයාද මෙම කාන්තාවගේ අනියම් පුරුෂයින් බවත් ප්‍රේම සම්බන්ධය නිසාම මියගිය අය සහ අනතුර සිදුකල පුද්ගලයා කලක සිටම වෛරයෙන් පසුවූ බවත්  අනාවරණය කරගෙන තිබෙනවා. මියගිය අය අනියම් බිරිඳ සමග පාගමනින් යමින් සිටියදී මරණය සිදුකළ අය හිතාමතා අනතුර සිදුකොට ඇති බවත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇති අතර අනතුර සිදුකළ පුද්ගලයාද මැයගේ අනියම් සැමියෙකු බවත් දැන් අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුකළ සැකකරු මෙන්ම සැලසුම් සහගතව මරණයක් සිදුකිරීමට අනුබලදීම හා පොලීසිය නොමග යවමින් අසත්‍ය සාක්ෂි දීම ඇතුලූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහුගේ අනියම් බිරිඳව   අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,177 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,342 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,845 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,174 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,799 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,662 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,641 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top