Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
රනිල් වික්‍රමසිංහ විශාරදයෙක්ලු.. මට පේන හැටියට එතුමා විකාරයක් - පුජ්‍ය අතුරලියේ රතන හිමි - Video

- රනිල් වික්‍රමසිංහ විශාරදයෙක්ලු.. මට පේන හැටියට එතුමා විකාරයක් - පුජ්‍ය අතුරලියේ රතන හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,776 Views
හරියට කිව්වොත් එතුමා පිස්සෙක්.....

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාව සමග අත්සන් කිරීමට සැරසෙන ගිවිසුම්වලට එරෙහිව පෙළ ගැසීම සදහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂවල අයට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති සමුළුවක් අමතමින්.

රට පාවාදෙන ඇමරිකන් ගිවිසුම් ඉරා දමන්න නමින් ආරම්භ කළ මෙම සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අද පැවැත්වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී.

එය දේශීය සම්පත් සුරැකීමේ ජනතා කේන්ද්‍රය විසින් සංවිධාන කර ඇති අතර. ඊට දේශපාලනඥයින්, ආගමික නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,389 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,709 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,172 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,812 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,729 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top