Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඇමති රවුෆ් හකීම්ගේ ප්‍රකාශය රජයේ මතවාදයක් - පාහියංගල ආනන්ද සාගර හිමි - Video

- පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඇමති රවුෆ් හකීම්ගේ ප්‍රකාශය රජයේ මතවාදයක් - පාහියංගල ආනන්ද සාගර හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,254 Views
පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස අදෘෂ්‍යමාන පිරිසක් සිටි බවට හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිදු කරන ප්‍රකාශය රජයේ මතවාදය බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කර තිබූ පැමිණිලිවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එහි පැමිණි අවස්ථාවේදී.
 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කර තිබූ පැමිණිළි 14 ක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද එහි පැමිණියා.

පැය 4කට අධික කාලයකින් පසුව ඉන් පිටතට පැමිණි උන්වහන්සේ මාධ්‍යයට මෙලෙස අදහස් පළකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,386 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,949 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,813 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,764 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,358 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,812 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,006 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,551 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,286 Downloads



Top 10 Commenters

Latest Comments

Top