Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ජනපතිවත් කැඳවනවා - සරත් ෆොන්සේකා - Video

- පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ජනපතිවත් කැඳවනවා - සරත් ෆොන්සේකා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,216 Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා ද කැඳවන බව එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එම කාරක සභාව අනිද්දා රැස් වීමට නියමිතව ඇති අතර, එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සාක්ෂි ලබාදීමට නියමිතයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ තේරීම් කාරක සභාව මේ වනවිට 7 වරක් රැස්වී පුද්ගලයින් 15 දෙනෙකුගෙන් සාක්ෂි විමසා තිබෙනවා.

ලබන බදාදා රැස්වන එම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවා සිටින බව තේරීම් කාරක සභා සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

මේ අතර, එම තේරීම් කාරක සභාව හමුවට කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ හිටපු නීතිය හා සාමය පිළිබද විෂය භාර අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී ඇති බව සදහන්.

එසේම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට ද යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

තේරීම් කාරක සභා සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කැලණිය අද පැවැති උත්සවයකින් අනතුරුව ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධයෙන් අප අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාගෙන් විමසීමක් කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව 26 වැනි බදාදා පස්වරු 3 ට යළි රැස්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,942 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,054 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,462 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  296 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,623 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  334 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  701 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,428 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,662 Downloads



Top 10 Commenters

Latest Comments

Top