Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
හරි හැටි කුසට අහරක් පවා නොමැතිව සිටි මහියංගණයේ අසරණ පවුල ගැන හිරුගේ අනාවරණයෙන් පසු නැවුම් බලාපොරොත්තු රැසක් ඉටුවෙයි - Video

- හරි හැටි කුසට අහරක් පවා නොමැතිව සිටි මහියංගණයේ අසරණ පවුල ගැන හිරුගේ අනාවරණයෙන් පසු නැවුම් බලාපොරොත්තු රැසක් ඉටුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,814 Views
උදව් කළේ හිරු නිසා.....
දරුවන් දෙදෙනා අද උදෑසන දඹාන කනිටු විදුහලට...

හරි හැටි කුසට අහරක් පවා නොමැතිව මහියංගණය - දඹාන කැලෑබද ප්‍රදේශයක ජීවත්වු අසරණ පවුලක් පිලිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කළේ පසුගිය 19වනවදායි.

හිරු ප්‍රවෘත්ති පිලිබදව විශ්වාසය තබා මේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සරණක් වන්නට අද වන විට සිය ගණනක් ඉදිරිපත්ව සිටිනවා.

මහියංගණය දඹාන 30 කොටසේ කැලෑබද ප්‍රදේශයේ ජීවත් වන මේ පවුලේ සමාජිකයන්ගේ නිවහන වුයේ, කටුමැටි පැළයි.
 

එදින අප එහි යන විටත් ඔවුන් වේල් 3ක් කිසිදු ආහාරයක් ගෙන තිබුණේ නැහැ.

පාසල් යා යුතු වයසේ පසුවූවත් එම දරුවන් කිසිදු දිනෙක පාසලකට ගොස් නොතිබුණේ තම පවුලේ ඇති අසීමිත දරිද්‍රතාවය නිසායි.

නමුත් අප සිදු කළ අනාවරණයෙන් පසු මේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට නැවුම් බලාපොරොත්තු රැසක් රැගෙන අද වනවිට සිය ගණනක පිරිසක් පැමිණෙමින් සිටිනවා.

කිසිදු දිනක පාසලකට ගොස් නොතිබුණු මේ දරුවන් දෙදෙනා අද උදෑසන දඹාන කනිටු විදුහල වෙත ගියේ අනාගතය පිළිබද නැවුම් බලාපොරොත්තු රැසක් තුරුළු කර ගනිමින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  94 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,015 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,055 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,909 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,259 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  753 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,404 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,459 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,101 Downloads



Top 10 Commenters

Latest Comments

Top