Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
යුරෝපය පුරා පැතිරෙන උණුසුම තවත් ඉහළ යයි

- යුරෝපය පුරා පැතිරෙන උණුසුම තවත් ඉහළ යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,684 Views
ප්‍රංශය ප්‍රධාන කොට යුරෝපය පුරා මේ සතියේ උණුසුම් වා දහරක් පැතිරී යන බව විදෙස් වාර්තා සඳහන් කළා.

එය ප්‍රංශයේ ජුනි මාසයේ උෂ්ණත්ව වාර්තාව ද ඉක්මවා යනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ඉහළ ආර්ද්‍රතාවත් සමඟ පැරීසියේ සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වය, සෙල්සියස් අංශක 47ක් වැනි  ඉහළ අගයක් ලෙස දැනෙනු ඇති බව සඳහන්.

මීට අමතරව ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ බෙල්ජියම ඇතුළු යුරෝපා රටවල් රැසක මේ සතියේ ඉහළ උෂ්ණත්වයක් අපේක්ෂා කරනවා.

දැඩි උණුසුමට මුහුණදීම සඳහා ප්‍රංශ රජය උද්‍යාන සහ වායු සමීකරණය කළ පොදු ශාලා මෙන්ම තාවකාලික වතුර මල් සහ ජල විදිනයන් සකස් කර තිබෙනවා.

2003 වසරේ අගෝස්තු මාසයේ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල මේ ආකාරයේ උණුසුම් වා දහරක් පැතිර ගියේ පුද්ගලයන් 15,000ක් පමණ මරුමුවට පත් කරමින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,367 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,696 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,587 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top