Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
"මේක දක්ෂතාවය පිළිබඳ දෙයක්. කෙසේ හෝ මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්නුවා" - හුඟ දෙනෙක් කතාකරපු මාලිංගගේ බඩ ගැන මහේල දුන්න පිළිතුර - Photos

- "මේක දක්ෂතාවය පිළිබඳ දෙයක්. කෙසේ හෝ මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්නුවා" - හුඟ දෙනෙක් කතාකරපු මාලිංගගේ බඩ ගැන මහේල දුන්න පිළිතුර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,817 Views
මේක සික්ස් පැක් (Six Pack) ගැන දෙයක් නෙමෙයි
දැන් මුල් ස්ථාන හතරේ ඉන්න කණ්ඩායම් ඔවුනොවුන් එක්ක ක්‍රීඩා කරාවි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග සම්බන්ධයෙන් විවිධ කතා සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

මාලිංග උදරය ප්‍රදර්ශනය වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යජාල වල සැරිසැරීමත් සමඟ මේ දිනවල බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා .

මේ අතර එම ඡායාරූප පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළකර තිබුණා.

එමෙන්ම ඔහු ICCය වෙත පවසා තිබුණේ "මේක සික්ස් පැක් (Six Pack) ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳ දෙයක්. කෙසේ හෝ මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්නුවා" යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහේල ප්‍රකාශ කර සිටියේ " වසර කිහිපයක සිට ඔහු ශ්‍රී ලංකාවේ අවශ්‍යතම මොහොතේ මේ වගේ දස්කම් දක්වා තියෙනවා.

ඔහුගේ උපරිම දක්ෂතාව දක්වනවා ඒක සතුටක්. අලුත් පන්දුවෙන් ඔහු මෙහෙයුමක හිටියේ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බොහෝ තරඟවලදී දස්කම් දක්වනවා. මෙම තරගයේදී රූට් සහ බට්ලර් දවාගැනීම තීරණාත්මකයි. ඔවුන් දවාගන්න බැරි වුණා නම් ඔවුන් එංගලන්තය ජයග්‍රහණය කරවන්නත් ඉඩ තිබුණා.

ඇත්තටම මේක අපි නොසිතු ජයග්‍රහණයක්. දැන් අවසන් පූර්ව වටයේ තරගකාරීත්වය තවත් වැඩි වුණා.මේක ලංකාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. ලෝක කුසලානයටත් හොඳ දෙයක්. අවසන් පූර්ව වටයේ අවස්ථා වැඩි වෙනවා. දැන් මුල් ස්ථාන හතරේ ඉන්න කණ්ඩායම් ඔවුනොවුන් එක්ක ක්‍රීඩා කරාවි. නවසීලන්තය බැලුවොත් ඔවුන්ට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග තරග කරන්න තියනවා.

ඒ නිසා බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායමට තරග කීපයක් ජයග්‍රහණය කරලා ලකුණු ලබාගෙන ඉදිරියට පැමිණීමට මේක ලොකු අවස්ථාවක් තියෙනවා." යනුවෙන් මහේල වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,026 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,834 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,802 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,176 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top