Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
24
මියුරු හඩින් රසිකයින් පිනවූ ප්‍රවීණ ගායන ශීල්පිනී ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගේ අවසන් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි - Video & Photos

- මියුරු හඩින් රසිකයින් පිනවූ ප්‍රවීණ ගායන ශීල්පිනී ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගේ අවසන් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,875 Views
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශීල්පිනී ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 27වැනි දින සිදු කිරිමට නියමිතයි.

ඇගේ දේහය අවසන් ගෞරව දැක්විම සදහා මෙවනවිට බොරුල්ල පෞද්ගලික මල්ශාලවක තැම්පත් කර තිබෙනවා.

මියයන විට 83වන වියේ පසු වූ ප්‍රවිණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු අභාවප්‍රාප්ත සිසිර සේනාරත්න මහතාගේ බිරිද වන අතර දරුවන් තිදෙනෙකුගේ මවක්.

සරස්වතී මණ්ඩපය තුළින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය දශක හයකට ආසන්න කාලයක් සිය මියුරු හඩින් රසිකයින් පිනවනු ලැබුවා.

ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස දොරට වඩින්නේ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහාතාගේ රේඛාව චිත්‍රපටය ඔස්සේයි.

රේඛාවට ගැයු සුදු සද එළියේ නළ මත ගීතය අදටත් රසික හදවත් අතර වඩාත් ජනප්‍රිය ගීතයක්. 

1962 වසරේ සිසිර සේනාරත්න සමග විවාහවන ඇය හිරුටිවි උත්තරීතර වැඩසටහන ඔස්සේ ඇයගේ ආදරණීය සැමියා පිළිබදව සදහන් කළා. 

සම්මාන රැසකින් පිදුම් ලැබු ඇය ගැයු ගීත අතර රතුපාට මල්, වෙසක් කැකුළු අතුඅග හිද නටන විලාසේ, ආදරෙයි මම ආදරේයි, ගයා ගීතයන්, සුදුසද එළියේ යන ගීත වනවා.

අභාවප්‍රාප්ත ප්‍රවිණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි විජේබණ්ඩාර සේනාරත්න මහත්මියගේ දේහය පිළිබදව අවසන් කටයුතු ලබන 27වනදා බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතයි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,383 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,700 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,169 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,729 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top