වව්නියාව - නයිනමඩුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පාසල් සිසුන් දෙදෙනෙකු පසුගිය 20 වනදා සිට අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
තම දරුවන් සම්බන්ධයෙන් වව්නියාව පොලීසියට පැමිණිල්ලක් ද කළ බවයි පියා සඳහන් කළේ.
නයිනමඩුව සිට වව්නියාව දක්වා මොවුන් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ද පියා වැඩිදුරටත් කියා සිටියා.