Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
ආහාර නොමැතිව මන්ද පෝෂණයෙන් තිස්සමහාරාමයේ දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් - Video

- ආහාර නොමැතිව මන්ද පෝෂණයෙන් තිස්සමහාරාමයේ දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,342 Views
රජය මගින් සහනාධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන පසුබිමක් තුළ තිස්සමහාරාම ප්‍රදේශයේ දරුවෙකු මන්දපෝෂණයෙන් මියයාමේ සිදුවීම පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර පවසනවා.
 
මිහින්තලය ප්‍රදේශයේ නව සමෘද්ධිලාභීන් 525 දෙනෙකුට හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව කියා සිටියා.
 
තිස්සමහාරාම - විජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 11 ක් වයසැති අදාළ දරුවා මන්දපෝෂණය හේතුවෙන් මියගොස් තිබුණේ පසුගිය මැයි මස 14 වනදායි.

පවුලේ බාලයා වන මෙම දරුවාට වැඩිමහල් සහෝදර සහෝදරියන් 3 දෙනෙකු සිටිනවා.
 
කෙසේ නමුත් එම දරුවා මන්දපෝෂණයෙන් මියයාම සම්බන්ධයෙන් අසල්වාසීන් චෝදනා නැගුවේ එම දරුවාගේ දෙමාපියන්ටයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,383 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,700 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,169 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,729 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top