Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
22
"මේක හරිම නරකයි, අපිට කොහෙවත් යන්න බෑ, අපි කොළඹ හිරවෙලා.." - දුම්රිය වැඩවැරුම නිසා අපහසුතාවයට පත් වූ විදෙස් සංචාරකයින් - Video

- "මේක හරිම නරකයි, අපිට කොහෙවත් යන්න බෑ, අපි කොළඹ හිරවෙලා.." - දුම්රිය වැඩවැරුම නිසා අපහසුතාවයට පත් වූ විදෙස් සංචාරකයින් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,297 Views
රට ගොඩ ගන්න බෑ, ආපහු මිනිස්සු එයිද මේ රටට...

පාලනය කරන්න බැරි නම් ආණ්ඩුව ගෙදර යන්න ඕනි...

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කළ පැය 48ක සංඛේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම වෘත්තිය සමිතිය සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් ලැබෙනතෙක් සෑම සතියකම පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

වැටුප් වැටුප් ගැටලු ඇතුලු හේතු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගියදා ආරම්භ කල දුම්රිය වර්ජනය හේතුවෙන් අදත් මගී ජනතාව දැඩි පීඩාවට ලක්වුණා. 

සති අන්ත දිනවල දුම්රිය ගමන්වාර 35ක් පමණ සිදුවන අතර අද දිනයේ ධාවනය කර ඇත්තේ දුම්රිය 18 ක් පමණයි. 

මෙම වර්ජනය හේතුවෙන් මෙරටට පැමිණි සංචාරකයින්ද දැඩ් අපහසුතාවය පත්ව තිබූ අයුරු දක්නට ලැබුණා. 

කුරුණෑගල පැවති වැඩසටහනකින් අනතුරුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වැඩ වර්ජනය අසාධාරණ බවයි.

කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ප්‍රවෘත්‍ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියෙන් මෙම වැඩ වර්ජනය අවසන් කෙරුණද තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙනතුරු සෑම සතියකම බ්‍රහස්පතින්දා රාත්‍රී 12 සිට පැය 24 ක සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,026 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,834 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,801 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,176 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top