Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
22
සත්කාරක එංගලන්ත පිල දණගැස්සූ සිංහයින්ගේ සුපිරි ජයග්‍රහණය, ලීඩ්ස් ක්‍රීඩාංගණය අසළ දී සැමරූ හැටි මෙන්න - Video & Photos

- සත්කාරක එංගලන්ත පිල දණගැස්සූ සිංහයින්ගේ සුපිරි ජයග්‍රහණය, ලීඩ්ස් ක්‍රීඩාංගණය අසළ දී සැමරූ හැටි මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,475 Views
ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තට එරෙහිව තබා තිබෙන වාර්තාව එලෙසින්ම පවත්වාගෙන යන්නට ශ්‍රි ලංකා කණ්ඩායමට ඊයේ (21) හැකියාව ලැබුනා.
 
ඒ 1999 වර්ෂයේ සිට වසර 20ක ලෝක කුසලාන තරඟවලි ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට එරෙහිව තරඟයක් ජයගැනීමට එංගලන්තයට අවස්ථාව ලබා නොදෙමින්.
 
මෙවර ලෝක කුසලාන තරඟාවලිය තුල ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටින එංගලන්ත කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) සමත් වුණේ අවසන් පුර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු දල්වමින්.

ලීඩ්ස් හිදී පැවති මෙම තරඟය ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එංගලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු තරඟය නැරඹීමට රැස්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පපෙරේ නාද නගමින් ක්‍රීඩාංගණය අසළ ජය සමරන ආකාරයක් දක්නට ලැබුණා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,125 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,452 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,084 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  530 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top