Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
21
හිරු Super Dancer Season 2 තරඟයේ ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාවක් - Video & Photos

- හිරු Super Dancer Season 2 තරඟයේ ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

733 Views
නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer Season 2 තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කෙරුණු අති දක්ෂයින් 20 දෙනෙකු මේ වන විට හිරු Super Dancer Season 2 සිය දස්කම් පෙන්වනවා.
 
Super Dancer පළමු අදියරයේ මෙන්ම මෙම තරඟවටයේත් ඇති විශේෂත්වය වන්නේ මෙම තරඟවටය විනිසුරුන්ගේ මනාපයෙන් නොව ප්‍රේක්ෂක ඔබගේ SMS සහ මනාපයෙන් තරඟකරුවන්ගේ දිනුම පැරදුම තීරණය කිරීමයි.
 
එම තරඟයේ තවත් තරඟකරුවන් 5 දෙනෙකුගේ තරඟවටයක් හෙට දිනයේ (21) හිරු ටීවී තුළින් විකාශය කිරීමට නියමිතයි.

එහිදී ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් ඔබේ මනාපය පළකිරීමට ඔබට අවස්ථාව සැළසෙනවා.
 
ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ අංකය සඳහන් කොට 7766ට SMS කිරීම හෝ 7766 අමතා ඔබේ මනාපය පළකිරීමයි.
 
එසේත් නැතිනම් www.hirutv.lk හෝ www.hirusuperdancer.lk වෙබ් පිටුවට පැමිණ ඔබේ සිත් ගත් නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමටද ඔබට පුළුවන්.
 
ඒ අනුව හෙට දිනයේ තරඟවැදීමට නියමිත දරුවන් පහතින්....

ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව ගාල්ල දිස්ත්‍රික්කයේ , කරාපිටියේ "නෙතුනි නෙහාරා" නම්, HSD (හිස්තැනක්) NN ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ , මාවතගමින් "පූජා විජේසිංහ" නම්, HSD (හිස්තැනක්) PW ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කොළඹ දිස්ත්‍රික්කයේ , පිළියන්දලින් "රේචල් ප්‍රශංසා" නම්, HSD (හිස්තැනක්) RP ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...





ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කොළඹ දිස්ත්‍රික්කයේ , කොටහේන "සංජන කිරිඇල්ල" නම්, HSD (හිස්තැනක්) SK ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කොළඹ දිස්ත්‍රික්කයේ , කො‍ළොන්නාව "විශාල් ආකාශ්" නම්, HSD (හිස්තැනක්) VA ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  699 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,132 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,459 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,087 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,720 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,519 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,538 Downloads



Top 10 Commenters

Latest Comments

Top