Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
20
මරණය ගැන Twitter පණිවිඩයක් තබා පැය කිහිපයකට පසු මෙලොවින් සමුගත් ලෝක ශූරයා - Video & Photos

- මරණය ගැන Twitter පණිවිඩයක් තබා පැය කිහිපයකට පසු මෙලොවින් සමුගත් ලෝක ශූරයා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,073 Views
එංගලන්තයේ වෘත්තීමය මල්ලවපොර ශූරයෙකු මියයන්නට පෙර සිය twitter ගිණුමේ මරණය පිලිබඳ තැබූ සටහනක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Adria 'Lionheart' McCallum නම් 36 හැවිරිදි මෙම මල්ලවපොර ශූරයා ඊයේ (19) සිය twitter ගිණුමේ චිත්‍රපටයක දෙබසක් සටහන් කර තිබුණා. එ‍යින් කියැවුණේ.

"යම් දවසක ඔබ ඔබේ අවසන් ආහාරය අනුභව කරනු ඇත, ඔබ ඔබේ මිතුරා අවසන් වරට වැළඳගනු ඇත. එය අවසාන අවස්ථාව බව ඔබ නොදන්නවා විය හැක, එනිසා ඔබ කරන හැම දෙයක්ම ආදරයෙන් කළ යුතුය." යනුවෙනුයි. 

මෙලෙස සිය twitter ගිණුමේ සටහන් කළත් ඔහු එයින් පැය කිහිපයකට පසුව මිය ගොස් තිබුණා

මෙසේ මිය ගිය Adrian 'Lionheart' පසුගිය අවුරුදු 10 කාලය පුරාවට ඉහළම දක්ෂතා පෙන්වූ මල්ලවපොර ශූරයෙක් වු අතර මිය යනවිට ඔහු world heavyweight වත්මන් මල්ලවපොර ශූරයාද වුණා.

එමෙන්ම ඔහුගේ මරණයට වසරකට පමණ පෙර පැවති මල්ලවපොර සටනක් අතරතුර ඔහුගේ ගෙල ප්‍රදේශය ද ආබාධයට ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,128 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,453 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,085 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top