ඊශා ඩියොල් කියන්නේ දෙදහ දශකයේ බොලිවුඩ් තිරයේ අතිශයින් ජනප්‍රිය චරිතයක්. 2002 වර්ෂයේදී Vinay Shukla විසින් අධ්‍යක්ෂණය කළ Koi Mere Dil Se Poochhe සිනමාපටයට එක් වෙමින් සිනමා නිලියක් වූ ඇය මේ වෙද්දී සිනමාවෙන් මදකට ඈත් වෙලා.
ඒ දරුවන් දෙදෙනෙකුටම මවක් වූ නිසා. ඇයගේ දෙවැනි දරු ප්‍රසුතිය සිදුවුණේ පසුගිය 10 දා. මුමබායි හි පෞද්ගලික රෝහලක දරුවා බිහි කළ අතර අලුත උපන් දියණියට Miraya Takhtani කියලා නම් තබා තිබෙනවා.