Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
19
මිලියන ගාණක් වියදම් කරමින්, ක්‍රීඩාංගණයක් හදා තම දියණිය ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකාවක් කළ පියා පරණ ණය තාම ගෙවයි - Photos

- මිලියන ගාණක් වියදම් කරමින්, ක්‍රීඩාංගණයක් හදා තම දියණිය ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකාවක් කළ පියා පරණ ණය තාම ගෙවයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,593 Views
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරිනියක් එකතුවෙලා තියනවා. ඇය 22 හැවිරිදි ප්‍රියා පූනියා. ඇය රාජස්තානයේ චුරූ කියන ප්‍රදේශය ගම්බිම් කරගත් තරුණියක්. පසුගිය දිනවල පැවති 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඇය නවසිලන්තයටත් ගොස් තිබෙනවා.
 
කොහොම වුනත් ජාත්‍යන්තරය දක්වා ගිය ප්‍රියාගේ මේ ගමන හිතපු තරම් ලේසි පහසු එකක් වෙලා නෑ. ඉන්දියාවේ බොහොම සාමාන්‍ය පවුලක උපත ලබපු ඇයට තමන්ගේ හීන වෙත යන්නේ එයාගේ ආදරණිය තාත්තා සුරේන්ද්‍ර අරන් තියන උත්සාහය සුළු පටු එකක් නෙමෙයි.

ඇත්තටම ප්‍රියා මේ වෙද්දී ඉන්න තත්ත්වය එයාගේ තාත්තා ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා තමයි ගමේ හැමෝමත් කියන්නේ. ප්‍රියාගේ තාත්තාට දරුවාගේ මේ හීනේ වෙනුවෙන් සල්ලි හොයන්න තමන්ට තිබුණු වතු පිටි පවා විකුනන්න වෙලා තියනවා.

බැංකු වලින් ණය අරගන්න වගේම තව තව ගොඩ්ක් කැපකිරීම් කරන්න සිද්ධ වෙලා තියනවා.
 
කොහොම වුනත් මේ තාත්තා මහන්සියෙන් එකතු කරපු ඉන්දීය රුපියල් ලක්ෂ 22ක් (ලංකාවේ මුදලින් මිලියන 6කට ආසන්න මුදලක්) වැය කරලා ජයපූර් ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී අරගෙන නිසි දැල් හා තණතීරු සකස් කරලා ක්‍රීඩාංගණයක් හදලා දීලා තමන්ගේ දුවට රට වෙනුවෙන් සෙල්ලම් කරන්න පාර හදලා තියනවා කියලා කියන්නේ බොහොම ආඩම්බරයෙන්.
 
වරක් ප්‍රියා ජයපූර්වල පිහිටි ක්‍රිකට් ඇකඩමියකට සම්බන්ධවෙන්න උත්සහ දරපු අවස්ථාවක එහි පුහුණුකරු ගැහැණු ළමයෙකු වීම ගැන කියමින් අයව සමච්චලයට ලක් කරලා තියනවා. ඊට පස්සේ ප්‍රියා තීරණය කරලා තියනවා ආපහු ක්‍රිකට් සෙල්ලම් කරන්න උත්සහ ගන්නේ නෑ කියලා. 

කොහොම වුනත් ජාතික කණ්ඩායමට තේරුණා මේ රූමතියගේ ලොකුම බලාපොරොත්තුව තමන් වෙනුවෙන් ක්‍රිකට් පිටියක් හදන්න තාත්තා ගත්තා ණය ගෙවලා ඉවර කරන එක කියලා තමයි ඇය කියන්නේ.
 
හැබැයි කොහොම වුනත් මේ හැම පරාජයකදීම ඇයට සවිය වෙමින් තාත්තා ලබලා දීපු ශක්තිය ප්‍රියා අද වෙද්දී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුල පමණක් නෙමෙයි ජාත්‍යන්තර තරග බිමේ පවා දස්කම් දක්වන ක්‍රීඩිකාවක් බවට පත්කරවලා තියනවා කිව්වොත් හරියටම හරි.
 
'මව්බිම'


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,177 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,342 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,845 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,174 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,799 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,662 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,641 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top