Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගත් සුපිරි නළු අමීර් ඛාන්ගේ කලින් විවාහයේ දියණිය අලි ඛාන් 21 සමරයි - Photos

- සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගත් සුපිරි නළු අමීර් ඛාන්ගේ කලින් විවාහයේ දියණිය අලි ඛාන් 21 සමරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,917 Views
සමාජ ජාල ගැන වැඩි අවධානයක් යොමු වී තිබෙන මේ කාලයේ එවැනි ජාල ඔස්සේ ජනප්‍රිය වූ ළාබාල පිරිසක් බොලිවුඩ්පුරයේ සිටිනවා‍‍‍.

ඒ අය අතරින් නිතරම කියැවෙන්නේ සුහානා ඛාන්, ආර්යන් ඛාන්, තයිමූර් අලි ඛාන් සහ කුෂි කපූර් ගැනයි.

මේ නම් අතරට අලුතින් ම එක්වූ නම තමයි, ඉරා ඛාන්. මේ සියලුම දෙනා දැනට බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය වු නළු නිළියන්ගේ දරුවන් වීම විශේෂත්වයක්.

සමාජ ජාල අතරට එක්වූ අලුත්ම තරුව, ඉරා ඛාන්ගේ පියා සුපිරි නළු අමීර් ඛාන්. ඇය අමීර් ඛාන්ගේ කලින් විවාහයේ දියණියයි.

පසුගියදා ඉරා ඛාන් 21 වැනි වියට පා තැබුවා. ඇයට උපන් දින සුබපැතුම් පිරිනැමූ පිරිස අතර සිටි ෆාතිමා ශායික් කාගේත් අවධානය දිනා ගත්තා.‍

මේ ෆාතිමා තමයි, අමීර් ඛාන් රඟපෑ ‘දන්ගල්’ චිත්‍රපටයේ අමීර් ගේ දියණිය ලෙස රඟපෑවේ.

ඉන්ස්ටග්‍රෑම් ජාලයේ ජනප්‍රියව සිටින ඉරාට ෆාතිමා සුබ පැතුම් එක් කළේ තම ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේයි. ඒ සුබ පැතුම සමඟ ලස්සන ඡායාරූපයක් ද ඇය එක්කර තිබුණා. එහි දැක්වෙන්නේ ෆාතිමා සහ ඉරා හමුවූ මොහොතක්.

කාලයක සිට ෆාතිමා සහ ඉරා සමීප මිතුරියන්. ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකම දෙදෙනා හමුවීමට අමතක කරන්නේ නැහැ. සාදයකදී හෝ වෙනත් උත්සව අවස්ථාවක හමුවුණොත් මේ දෙදෙනා බොහෝ වේලාවක් කතා බහ කරමින් සිටිනවාලු.

ඉතින් සමහරු ෆාතිමා සහ ඉරා ව හඳුන්වන්නේ අමීර් ඛාන්ගේ (Reel Daughter) (සිනමා දියණිය) සහ (Real Daughter) (සැබෑ දියණිය) හැටියටලු.

මේ අතර ඇගේ පියා වන අමීර් ඛාන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ උපන්දින සුබ පැතුමක් පළ කර තිබුණා. එය පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,386 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,708 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top