Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
ස්භාවික පත්‍රවලින් ලණු අඹරා ඉදිකළ විශ්‍මිත පාලම ලෝකයේම කතාබහට - Photos

- ස්භාවික පත්‍රවලින් ලණු අඹරා ඉදිකළ විශ්‍මිත පාලම ලෝකයේම කතාබහට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,405 Views
දකුණු ඇමරිකාවේ අතිශය ජනප්‍රිය හා සුන්දර රාජ්‍යක්වන පේරූ රාජ්‍යයේ සුන්දර නගරයක් තමයි Cusco කියන්නේ. මේ නගරයේ බොහෝ ජනතාවක් ජිවත් වෙනවා. මේ නගරයේ තිබෙන Apurimac ගංගාව ගලාගෙන යන්නේ නගරයේ  තිබෙන කදු දෙකක් මැද්දෙන්. කිලෝ මීටර 850ක් පමණ දිගින් යුතු මෙම ගංගාව හේතුවෙන් Cusco හි ජිවත් වෙන ජනතාව පිඩාවට පත් වෙනවා.

ඊට හේතුව මෙහා කදුමුදුනේ සිට නගරය එහා කොණට ගමන් කිරීමේ අපහසුව නිසයි. ඒ හේතුවෙන් එම නගරයේ සිටින ජනතාව අපුරූ කටයුත්තක් පසුගියදා ආරම්භ කළා. ඒ තමයි කදු මුදුන් දෙක යා කර පාලමක් සැකසීම. මේ පාලම සකස් කරන්නේ ගම්මානයේ ජිවත් වෙන ජනතාවමයි. ගමේම ජනතාව එකතු වෙලා ලණු වලින් අපුරූ පාලමක් සකස් කරනවා.

මෙහි විශේෂත්වය වන්නේ ස්භාවික පත්‍ර වර්ගයකින් ලණු සකස් කර ගැනීමයි. එලෙසින් සකස් කර ගන්නා ලණු 120ක් එකට කර එය එකිනෙකට අඹරා කඹයක් ලෙස සකස් කරගෙන තිබෙනවා. එවැනිම කඹ රැසක් සකස් කරගෙන පසුව එම කඹ කදු මුදුනේ මෙහා කොණේ සිට එහා කොණ දක්වා දමමින් පාලම සකස් කර තිබෙනවා. මෙහි සේවය කිරීම සදහා පැමිණි සියලුම පිරිසට එම ස්ථානයේම කෑම බිම පිළියෙළ කර ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ වගේම ජනතාවට ආහාර සදහා ඌරු මස් හා කුකුල් මස් පුළුස්සා ආහාරයට ලබා දී ඇති බවත් සදහන්.

මෙම පාලම පසුගිය සතියේ වැඩ නිම කර තිබෙන අතර පාලම හරහා ගමන් ආරම්භ කිරීමත් සිදුව තිබෙනවා. පාලම විවෘත කිරීමේ උත්සවය අති උත්කර්ශවත් අන්දමින් පවත්වා තිබෙන බවත් සදහන් වෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,390 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,711 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,510 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top