Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
කොළඹ නගරයේ තැන තැන ගැවසෙන තරුණියක් බුකිය කළඹයි - Video

- කොළඹ නගරයේ තැන තැන ගැවසෙන තරුණියක් බුකිය කළඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,792 Views
මේ දවස්වල කොළඹ නගරයේ සැරිසරන කාන්තාවක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් පවතිනවා.

අමුතු විලාසිතාවකින් සැරසීගත් මේ තරුණිය කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටියේ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ වල මේ තරුණිය බොහෝ දෙනෙකු දැක ඇති අතර බොහෝ දෙනා මේ තරුණිය ගැන සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ අදහස් පල කර තිබුණා.

ඇතැම් අය සමග මේ තරුණිය සුහදව කතා බහ කරමින් සිටි ඇති බවයි වාර්තා වන්නේ.

"කවුද බන් ඒ සාස්තර කෙල්ලෙක්ද?"

"මේ එන්නේ අලුත් නාඩගමකට වගේ" ලෙස සදහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පොස්ට් පලවෙමින් තියන අයුරුද දක්නට ලැබුනා.

එමෙන්ම ඇතැම් තරුණයින් ඇයගේ වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍යයට මුදාහැරීමට ක්‍රියා කර තිබු නමුත් ඇය හදුනාගැනීමට එම වීඩියෝ දර්ශන ප්‍රමාණවත් වුනේ නැහැ.

උදේ දවල් මෙන්ම සවස් කාලයේදීද මේ තරුණිය කොළඹ නගරයේ විවිධ ස්ථානවල දැක ඇති බවයි බොහෝ දෙනා කියන්නේ.

මේ ගැන උනන්දු වූ ගොඩක් තරුණයින්ගේ ෆේස්බුක් සටහන් වලින් අපිට පෙනෙන්නේ ඇය ගැන දැනගන්න ගොඩක් දෙනා කැමැත්තෙන් ඉන්නව කියලයි.

ඒ හින්දා අපිත් ඒ ගැන ගොඩක් හෙවිල්ලෙන් ඉන්නේ අපිට ලැබෙන අලුත්ම තොරතුරු ඔබත් එක්ක බෙදාගැනීමේ පොරොන්දුවත් එක්කයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  861 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,378 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,687 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,166 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,807 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,265 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,723 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top