Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
එලිසබෙත් රැජිණ පුංචි තිරයේ රැජිණට අහංකාර වූ හැටි පැපරාසි කැමරාවට හසු වෙයි - Photos

- එලිසබෙත් රැජිණ පුංචි තිරයේ රැජිණට අහංකාර වූ හැටි පැපරාසි කැමරාවට හසු වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,342 Views
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී වී සිටිනු දකින්නට ලැබුණා.

93 හැවිරිදි එන්ගලන්ත මහරැජින තද රෝස පැහැ  ඇඳුමකුත් ඊටම ගැලපෙන රෝස මලින් වැඩ දැමු තොප්පියකින්ද සිටියා. කොහොම වුනත් ඇයට නොදෙවෙනි තවත් රැජිනක් ද එහි දකින්නට ලැබුණා . ඇය  hit ITV චැනලයේ වික්ටෝරියා රැජිනගේ චරිතයට පණ  පෙවූ ජෙනා කෝල්මන්.

මොවුන් දෙපලම අමුත්තන්ගේ පහළ  මාලයේ සිට තරඟය නැරඹුවත් එතරම් සුහද සම්බන්ධයක් පවත්වා නැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කොහොම වුනත් මේ දෙපළම එකිනෙකා පරයා යන ඇඳුම් විලාසිතා වලින් සැරසී  සිටියා. රැජින ගේ රෝස පැහැ  ඇඳුමට කලු අත් බෑගය සහ සුදු පැහැ  අත්  වැසුම් සිත් ඇදගන්නා පෙනුමක් එක කර තිබුණා. නවීන මෝස්තරයේ ලිලැක් ගවුමකින් හැඩ  වී සිටි කෝල්මන් ද මහරැජින ට නොදෙවෙනි අයුරින් කැපී පෙනුනා .

එදින පොලෝ තරඟයේ ජයග්‍රාහක ආර්ජන්ටිනු ජාතික නිකොලස් පීරිස්  රාජකීය නීති ඉක්මවා යමින් මහරැජිනගේ පිට ප්‍රදේශයේ අත  තබමින් ඡායාරූපයකට පෙනී සිටියා. එහි සිටි රැජිනගේ ආරක්ෂකයෙක් මේ තත්වය වලක්වමින ක්‍රීඩකයා පසුපසට කිරීමට උත්සාහ ගන්නා ආකාරය කැමරා වල සටහන් වී තිබුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,366 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,695 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,586 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,351 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top