Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
ඉඩම් ආරවුලක් හේතුවෙන් ලොකු තාත්තා දියණියට පිහියෙන් ඇන ඝාතනය කරයි

- ඉඩම් ආරවුලක් හේතුවෙන් ලොකු තාත්තා දියණියට පිහියෙන් ඇන ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,416 Views
පුද්ගලයෙකු විසින් පිහියකින් ඇණ කාන්තාවක් ඝාතනය කිරීමේ පුවතක් යාපනය, කෝපායි ප්‍රදේ‍ශයෙන් වාර්තා වනවා. ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඉඩමේ වැට සීමාව පිළිබදව හටගත් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඥාති දියණියක් සහ ඇයගේ ලොකු තාත්තා අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදි ලොකු තාත්තා විසින් සිය ඥාති දියණිය පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්වූ කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන තැනැතියක් වන අතර ඝාතනය සිදුකළ සැකකරු පොලිසියට භාර වී ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි කෝපායි පොලිසිය සඳහන් කළේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  698 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,132 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,459 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,087 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,720 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,519 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,538 Downloads



Top 10 Commenters

Latest Comments

Top