Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
03
වීනස් දෙවඟනට පසු ලස්සනම යුවතිය

- වීනස් දෙවඟනට පසු ලස්සනම යුවතියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views

කෙලී නොක්ස් උතුරැ ලන්ඩනයේ ජීවත්වන 2013 වර්ෂය සාර්ථකම වර්ෂය බවට පත්කරගත් මෝස්තර නිරෑපිකාවකි. වීනස් දෙවඟනට පසු මෙලොව වෙසෙන සුරූපීම යුවතිය වශයෙන් P & G ආයතනය හඳුන්වාදෙන ඇයගේ විශේෂත්වය වන්නේ වීනස් දෙවඟනගේ පිළිමය හා සමානව ඇගේ වම් අත වැලමිට දක්වා පමණක් පිහිටීමයි. විසිනව හැවිරිදි ඇය මේ දිනවල ලොව පුරා සංචාරය කරමින් විලාසිතා දැක්මන් තුළ පෙනී සිටින්නේ ආබාධිත පුරවැසියන්ගේ සිත්වලට අභිමානයක් ගෙනඑමිනි.

කෙලී පවසන්නේ ක්‍රීඩාවේදී හා රෑපවාහිනී වැඩසටහන්වලදී ආබාධිත අයට ඉඩක් වෙන් වුවත් නිරෑපණ ක්ෂේත්‍රයේ එවැනි තත්ත්වයක් මෙතෙක් නොතිබුණු බවයි. එසේම ආබාධිත අයෙකු ලෙස තමාට විවර වූ මෙම මාර්ගයේ තවත් බොහෝදුරක් යෑමට අවශ්‍ය බවත් ඇය මාධ්‍ය වෙත පවසා ඇත.









Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  633 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,728 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,208 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,352 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,932 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,721 Downloads



Top 10 Commenters

Latest Comments

Top