Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
පොසොන් පොහෝදා යෙදී තිබුණු බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනයට රංගන ශීල්පී රොෂාන් රණවන දුන්න සප්‍රයිස් එක - Photos

- පොසොන් පොහෝදා යෙදී තිබුණු බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනයට රංගන ශීල්පී රොෂාන් රණවන දුන්න සප්‍රයිස් එක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,656 Views
රංගන ශිල්පී රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනය පොසොන් පොහොය වන ඊයේ (16) දිනයට යෙදී තිබුණා.

ඒ හේතුවෙන් නිවසේදී සිය බිරිඳ පුදුම කරවමින් ඇගේ උපන්දිනය වෙනස්ම අයුරින් සැමරීමට රොෂාන් කටයුතු කර තිබෙනවා.

අලංකාර මල් කළඹක් සහ කේක් නිර්මාණයක් බිරිදගේ 31 වන උපන්දිනය වෙනුවෙන් රොෂාන් සූදානම් කර තිබූ අතර සිය මුහුණු පොතේ "A simple celebration for this simple lady Happy birthday wifey" යනුවෙන්ද සටහන් කර තිබුණා.

එම ඡායාරූපයට කලාශිල්පීන් රැසක් කුෂ්ලානිගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබුණා.

එමෙන්ම අසල්වාසීන් සමඟ එකතුවී අයිස් ක්‍රීම් දන්සැලක් දන්සලක්ද පැවැත්වීමට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබුණු අතර එම ඡායාරූප ඔහු සිය මුහුණු පොතේ පළකර තිබුණේ මෙලෙසින්.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,398 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,758 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,718 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,074 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,354 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,510 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top