Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
ගාල්ලෙන් ඇල්ලූ තවුහිත් ජමාත් සාමාජිකයා මරාගෙන මැරෙන්න දිවුරුම් දුන් බවට හෙළි වෙයි

- ගාල්ලෙන් ඇල්ලූ තවුහිත් ජමාත් සාමාජිකයා මරාගෙන මැරෙන්න දිවුරුම් දුන් බවට හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,423 Views
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජික මොහොමඩ් කාදර් මොහොමඩ් ශෂ්මි මුස්ලිම් දේශයක් සඳහා ජීවිතය පූජා කිරීමට දිවුරුම් දී ඇති බව අනාවරණ වී තිබෙනවා.
 
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඉදිරියේ මොහු, මරාගෙන මැරෙන බවට දිවුරුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයෙකු ලෙස කටයුතු කර ඇති මොහු පාස්කු ඉරිදා දෙහිවල ලැඟුම්හලකදී බෝම්බය පුපුරුවාගත් ත්‍රස්තවාදියාගේ සමීපතමයෙකු බවටද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මෙම පුද්ගලයා ඇතුලු පිරිසකට සහරාන් හෂීම් මාතලේ ප්‍රදේශයේදී දින දෙකක අවිආයුධ පුහුණුවක්ද ලබාදී ඇති බව සඳහන්. 

සහරාන් හෂීම් බියගම ප්‍රදේශයේ හෝටලයකදී මොවුන්ට දේශන පවත්වා ඇති බවද අනාවරණය වී තිබෙනවා. 

මේ අතර අප්‍රේල් 29 වනදා සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී සිය භාරයට ගනුලැබූ දුරකථනය සම්බන්ධයෙන් මේ වනවිට රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

මෙම සැකකරු ගාල්ල - මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, විවාහයෙන් පසු ඔහු පදිංචිව සිට ඇත්තේ දෙහිවල ප්‍රදේශයේයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,367 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,696 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,587 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top