Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
ෆේස්බුක් එකෙන් සෙට් වෙලා සුරූපි තරුණියන් සමඟ මත්වී බෙලිහල්ඔය හෝටලයක සාදයක් දැමූ 54 දෙනෙකුට සිද්ධ වුණ දේ - Video

- ෆේස්බුක් එකෙන් සෙට් වෙලා සුරූපි තරුණියන් සමඟ මත්වී බෙලිහල්ඔය හෝටලයක සාදයක් දැමූ 54 දෙනෙකුට සිද්ධ වුණ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,871 Views
බලංගොඩ - බෙලිහුල්ඔය - පඹහින්න ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ රත්නපුර කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ සිදුකළ වැටලීමකදියි.
 
අත්අඩංගුවට ගත් මෙම පිරිස ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සහ ප්‍රිගැබ්ලීන් හ ඇපල් වර්ගයේ මත්පෙතිද සොයාගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ ෆේස්බුක් සාදය සංවිධාන කළ රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.
 
ඔවුන් සියලූ දෙනා අවුරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන්නන්.
 
එසේම මෙම පිරිස අතර තරුණියන් සිව්දෙනෙකුද වනවා.
 
මොවුන් පිරිස බලංගොඩ මහේස්ත්‍රාත් ඩී.එම්.ජේ. දිසානායක හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම හේතුවෙන් දඩ නියම කර මුදා හැර තිබෙනවා.
 
ඒ අනුව හෙරොයින් සහ අයිස් ළඟ තබාගෙන සිටි පස්දෙනෙකුට රුපියල් දස දහස බැගින්ද සෙසු සැකකරුවන්ට රුපියල් 2000 සහ 2500 අතර දඩ නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  1,824 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,210 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  168 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  388 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  647 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  519 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,691 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  323 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,284 Downloads

Hithune Nadda Adare - Rukshana Disanayaka
Hithune Nadda Adare
Rukshana Disanayaka
⤵  5,420 Downloads



Top 10 Commenters

Latest Comments

Top