Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු නිපදවූ පළමු චන්ද්‍රිකාව 'රාවණ1' අද කක්ෂගත කෙරේ - Video & Photos

- ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු නිපදවූ පළමු චන්ද්‍රිකාව 'රාවණ1' අද කක්ෂගත කෙරේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,027 Views
මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණ 01 කක්ෂ ගත කිරීම අද (17) සිදුකෙරෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය ප්‍රකාශ කළා.
 
එහි අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්න සදහන් කළේ ශ්‍රී ලංකා වේලාවෙන් අද (17) පස්වරු 3.45 ට චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම සිදුකෙරෙන බවයි.
 
ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ආතර් සී.ක්ලාක් ආයතයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න, දුලානි චාමිකා විසින් නිර්මාණය කළ මෙම චන්ද්‍රිකාව පසුගිය අප්‍රේල් මස 19 වනදා අලුයම 2.16 ට ඇමරිකාවේ නාසා ආයතනයට අයත් මධ්‍යම අත්ලාන්තික් කලාපීය අභ්‍යවකාශ පර්යන්තයෙන් ගමන් ආරම්භ කළා.

පසුව අප්‍රේල් 19 වනදා පස්වරු 6.30 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවූ මෙම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට, පෘථිවියට කිලෝමීටර 400 ක් දුරින් පිහිටි කක්ෂය වෙත මුදාහැරීමට නියමිත බවයි ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සනත් පනාවැන්න ප්‍රකාශ කළේ.
 
රාවණ - 01 චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමේ අවස්ථාව මොරටුව - කටුබැද්ද ආතර් සී.ක්ලාක් ආයතනයේදී සජීවිව දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,367 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,696 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,587 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top