විපක්ෂ නායක හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට එළඹීමට දින නියම කර තිබෙනවා.
මෙම විවාහයේ ප්‍රධාන උත්සවය සැප්තැම්බර් මස 17 දින තංගල්ලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.ඊට දින කිහිපයකට පෙර ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු කිරීමට නියමිතයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය විවාහය සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් කර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට බවත් සදහන් වනවා.