Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
පොසොන් පෝය දවසේ සූදු කෙළියේ යෙදුනු කාන්තාවන් සිව්දෙනෙක් පොලිස් දැලේ - Video

- පොසොන් පෝය දවසේ සූදු කෙළියේ යෙදුනු කාන්තාවන් සිව්දෙනෙක් පොලිස් දැලේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,725 Views
අම්බලන්තොට ප්‍රදේශයේ සුපිරි නිවසක් තුල පවත්වාගෙන ගිය සූදුපො‍ළක් වැටලීමට අම්බලන්තොට පොලිසිය සමත්ව තිබෙනවා.

ඊයේ (16) දින සිදුකළ මෙම වැටලීමේදී සූදු ක්‍රීඩාවේ නියැලී සිටි කාන්තාවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මව දියණිය සහ තවත් ඥාති දියණියන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

මීට පෙරද කාන්තාවන් පිරිසක් අදාල නිවසේ මෙලෙස සූදු ක්‍රීඩාවේ නියැලෙමින් සිටි අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,390 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,711 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,510 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top