Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
ලිංගික අපයෝජන චෝදනා ලැබූ හින්දි සිනමාවේ දුෂ්ඨයා නිදහස් - Photos

- ලිංගික අපයෝජන චෝදනා ලැබූ හින්දි සිනමාවේ දුෂ්ඨයා නිදහස් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,531 Views
ලිංගික අඩන්තේට්ටම් චෝදනාවකට ලක්ව සිටි බොලිවුඩයේ ප්‍රකට නළු නානා පටේකාර් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බැවින් ඔහු චෝදනාවලින් නිදහස් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සදහන් කර තිබෙනවා.

2008 වසරේදී චිත්‍රපට රූගත කිරීමත් අතරතුර තමාට ලිංගික අඩන්තේට්ටම් සිදුකළ බවට එම චිත්‍රපටයේම රංගනයේ යෙදුණු තනුශ්‍රී දුත්තා චෝදනා කර තිබෙන බවත් සදහන්.

කෙසේ වෙතත්, මෙම චෝදනා මුල සිටම පටේකාර් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත්, මෙම සිදුවීම 2018 වසරේදී යළිත් කරලියට පැමිණියේ #MeToo ව්‍යාපාරය හරහා දුත්තා විසින් මෙම සිද්ධිය යළිත් හාරා ඇවිස්සීම නිසයි.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන දුත්තා පවසන්නේ, ඔවුන් රංගනයේ නිරත වූ චිත්‍රපටයේ ගීතයක් වෙනුවෙන් අතිශය සරාගී නර්තනයක් පටේකාර් ඉල්ලා සිටියත්, තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි.

නමුත්, තමන් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු තමාට තර්ජනය කළ බවත්, ඒ වනවිට තමා 24 හැවිරිදි වියේ පසුවූ බවත් ඇය කියා තිබෙනවා.

නමුත් පටේකාර් පවසා තිබුණේ, ඇය කියන අන්දමේ ලිංගික අඩන්තේට්ටමක් තමන් නොදන්නා බවත්, එම චිත්‍රපට ගීතය පටිගත කරන අවස්ථාවේ 200ක පමණ පිරිසක් ඔවුන් ඉදිරියේ සිටිය බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂියක් සොයාගත නොහැකි බව පවසන මුම්බායි පොලීසිය, මෙම පරීක්ෂණය ඉදිරියට ගෙනයෑමට නොහැකි බව පවසමින් මෙය ඉවත දමා තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,023 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,833 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,799 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,175 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,873 Downloads



Top 10 Commenters

Latest Comments

Top