Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
යුද්ධයක් නිසා වෙන් වුණු පෙම්වතුන් යුවළක් අවුරුදු 75කට පසු හමුවූ සොඳුරු මොහොත - Video & Photos

- යුද්ධයක් නිසා වෙන් වුණු පෙම්වතුන් යුවළක් අවුරුදු 75කට පසු හමුවූ සොඳුරු මොහොත - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,975 Views
දෙවන ලෝක යුද්ධ සමයේදී පෙමින් වෙලී සිට වෙන්ව ගිය යුවලක් ඉන් වසර 75කට පමණ පසු නැවත මුණගැසුණු අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකානු හමුදා සෙබලෙකු වූ එවකට 24 වියැති KT Robbins මේ වනවිට 97 වන වියේ පසුවන අතර සහ ඔහුගේ ආදරය දිනාගත් එකල 18 වියැති Jeannine Ganaye මේ වනවිට වයස 92ක මිත්තනියක්.
 
1944 වසරේ ලෝක යුද්ධ සමයේ හමුදා සාමාජිකයෙක්ව සිටි Robbins තම නිල ඇඳුම් සෝදා පිරිසිඳු කරගැනීමට කිසිවෙකුගේ සහය සොයමින් සිට ඇති අතර අවසානයේ Jeannineගේ මව විසින් එකට කැමැත්ත පලකර තිබෙනවා. මොවුන් දෙදෙනා මුණගැසීමට එලෙස මාර්ගය තනි ඇති අතර හමුවී වැඩි දිනක් යන්නට මත්තෙන් ඔවුන් ආදරවන්තයින් බවට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් යුද්ධයේ ව්‍යාප්තියත් සමග Robbins හට වෙනත් ප්‍රදේශයකට මාරුව යාමට සිදුව ඇති අතර ජීවත්ව සිටියහොත් නැවත පැමිණීමේ පොරොන්දුව පිට ඔහු තම පෙම්වතිය හැරගොස් තිබෙනවා. එලෙසම පෙම්වතියද කාලයක් පුර ඔහු එනතුරු පෙරමන් බලා සිටියත් කිසිදිනක ඔහු නැවත පැමිණ තිබුනේ නැහැ.
 
යුද්ධයෙන් අනතුරුව වසර ගනනාවකට පසුව Robbins වෙනත් අයෙකු හා පෙමින් බැඳී විවාහ වී ඇති අතර මෙම පෙම්වතිය Jeannineද වෙනත් විවාහයක් කරගෙන තිබෙනවා. මව් වනවිට ඇය දරුවන් 5 දෙනෙකුගේ මවක්.
 
කෙසේ නමුත් මෙම පෙම්වතා කිසිදින තමන්ගේ මෙම ප්‍රංශ ආදරය අමතක කර නැති අතර එකල ඔහු සතුව තිබූ තම පෙම්වතියගේ ඡායාරූපයක්ද වස්දර 75කට පසු ඔවුන් මෙලෙස යලි මුනහසෙන මොහොතේද ළඟ තිබීම සුවිෂේශිත්වක්.

(වීඩියෝ දර්ශන: BBC ලෝක සේවය)




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  861 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,378 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,687 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,166 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,807 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,265 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,723 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top