Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
මීගමුවෙන් මුහුදු ගිය 51 හැවිරිදි ධීවරයෙකුගේ සිරුර උඩුප්පුව වෙරළේ තිබී හමුවෙයි

- මීගමුවෙන් මුහුදු ගිය 51 හැවිරිදි ධීවරයෙකුගේ සිරුර උඩුප්පුව වෙරළේ තිබී හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

627 Views
මීගමුව - ඒත්තුකාල මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් උඩප්පුව - පූනපිටිය වෙරළට ගොඩගසා තිබෙනවා.

පසුගිය 14 වනදා රුවල් ඔරුවකින් මොහු තවත් තුන්දෙනෙකු සමඟ මුහුදු ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ඔරුව ගල්පරයක ගැටී අනතුරට ලක්ව ඇති අතර, එහි සිටි ධීවරයන් තුන්දෙනෙකු දිවි ගලවා ගෙන තිබෙනවා.
 

කෙසේ වෙතත් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, ඔහුගේ මළ සිරුර පූනපිටිය වෙරළට ගොඩගසා තිබියදී ඊයේ මෙලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය ධීවරයා මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,011 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,703 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,588 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,072 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top