Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
රටට සහ ජාතියට සෙත් පතා "හිරු ශ්‍රද්ධාභිවන්දනා" මහා අසිරිමත් සම්මා වායාමයේදී තිස්සමහාරාම සෑ රඳුන් අභියස සිදුකළ මහා අධිෂ්ඨාන පූජාව - Video & Photos

- රටට සහ ජාතියට සෙත් පතා "හිරු ශ්‍රද්ධාභිවන්දනා" මහා අසිරිමත් සම්මා වායාමයේදී තිස්සමහාරාම සෑ රඳුන් අභියස සිදුකළ මහා අධිෂ්ඨාන පූජාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,572 Views
හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමයේ රටට සහ ජාතියට සෙත් පතා මහා අධිෂ්ඨාන පූජාවක් ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී පැවැත් වුණා.

දස දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අධිෂ්ඨාන පූජාව පවත්වනු ලැබුවේ පුජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් විසින්.

මේ අතර ඊට සමගාමීව ආසියානු මාධ්‍ය ජාලයේ සහාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් තිස්සමහාරාම සෑ රඳුන් උදෙසා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් ද පූජා කෙරුණා.

හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මයට සමගාමීව තිස්සමහාරාම සෑරදුන් වහන්සේ උදෙසා වාදන ශිල්පීන් 250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පංච මහා තූර්ය නාදයෙන් පුද සත්කාර කෙරෙන මහාභිදාන පූණ්‍යකර්මය පැවැත්වුනේ ද අද පස්වරුවේයි.

එම මාහැගි පුණ්‍යකර්ම අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති තිස්සමහාරාම සෑ රදුන් උදෙසා මහා කප්රුක් පූජාවක් ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුවුණේ රැස්ව සිටි අති විශාල සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේයි.

එමෙන්ම, තිස්සමහාරාම මහසෑ රඳුන් සුවඳ ධූපයෙන් පිදීමේ මහා පිංකමක්ද පස්වරුවේ සිදු කෙරුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  865 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,382 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,693 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,168 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,725 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,569 Downloads



Top 10 Commenters

Latest Comments

Top