Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පිංකමේදී තිස්සමහාරාම රජමහා විහාරයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියනයක ආධාරයක් ලබාදීම සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් පූජා කිරීම - Video & Photos

- හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පිංකමේදී තිස්සමහාරාම රජමහා විහාරයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියනයක ආධාරයක් ලබාදීම සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් පූජා කිරීම - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,336 Views
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ටී.වී. හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් තිස්සමහාරාම සෑ රඳුන් උදෙසා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් අද පූජා කෙරුණා.

මේ අතර, හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මයට සමගාමීව අද (16) පස්රුවේ තිස්සමහාරාම සෑරදුන් වහන්සේ උදෙසා වාදන ශිල්පීන් 250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පංච මහා තූර්ය නාදයෙන් පුද සත්කාර කෙරෙන මහාභිදාන පූණ්‍යකර්මය පැවැත්වුණා.

එම මාහැගි පුණ්‍යකර්ම අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති තිස්සමහාරාම සෑ රදුන් උදෙසා මහා කප්රුක් පූජාවක් ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුවුණේ රැස්ව සිටි අති විශාල සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේයි.

එමෙන්ම, තිස්සමහාරාම මහසෑ රඳුන් සුවඳ ධූපයෙන් පිදීමේ මහා පිංකමක්ද සිදු කෙරුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,366 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,695 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,586 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,351 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top