Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ, ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් වෙනුවෙන් සුවඳ දුම් පූජාවක් - Video & Photos

- හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ, ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් වෙනුවෙන් සුවඳ දුම් පූජාවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,722 Views
පොසොන් පුන් පොහොය දිනය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරනු ලබන "හිරු ශ්‍රද්ධාභිවන්දනා" මහා සම්මා වායාමය, සම්මා සම්බුදු රාජාණන්වහන්සේගේ ළලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී පැවැත්වෙනවා.

මෙම පුණ්‍ය කටයුත්තට සමගාමීව ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් වෙනුවෙන් සිදුකෙරෙන සුවඳ දුම් පූජාව අද (16) පස්වරුවේ සිදුකෙරුනා.

මේ අතර ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් වෙනුවෙන් කප්රුක් පූජාව සිදු කෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

"හිරු ශ්‍රද්ධාභිවන්දනා" මහා පුණ්‍ය කටයුත්තට සමගාමීව බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ මහා පිංකම, හිරු ශාසනාවතරණය, ඓතිහාසික තිස්ස මහාරාම සෑ රදුන් අභියසදී අද (16) පෙරවරුවේ සිදු කෙරුණු අතර භික්ෂූන් වහන්සේලා 200 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිනාවක් ද සිදුකරණු ලැබුවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  8,398 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,268 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,074 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,169 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,083 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,735 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,522 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,597 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,618 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,971 Downloads



Top 10 Commenters

Latest Comments

Top