Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
අවුරුදු 7ක් වැඩිමහල් අනියම් බිරිඳ මරා 35 හැවිරිදි අනියම් සැමියා කොස් ගසක එල්ලී සියදිවි හානි කර ගනී

- අවුරුදු 7ක් වැඩිමහල් අනියම් බිරිඳ මරා 35 හැවිරිදි අනියම් සැමියා කොස් ගසක එල්ලී සියදිවි හානි කර ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,908 Views
බකමූණ යාය 4 ප්‍රදේශයේදී ඊයේ (16 දා) කාන්තාවකට පොරවකින් පහරදී ඝාතනය කර ඇගේ අනියම් සැමියා සියදිවි හානි කර ගෙන ඇතැයි බකමූණ පොලිසිය පවසනවා.
 
ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළසිරුර නිවෙසේ කාමරයක ඇඳක් මත තිබුණු බවත් අනියම් සැමියාගේ මළසිරුර නිවෙස ආසන්නයේ පිහිටි කොස් ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බවත් පොලිසිය සඳහන් කර සිටිනවා.
 
අලූයම 3.30ට පමණ මෙය සිදුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඝාතනයට ලක්වූ කාන්තාව 42 හැවිරිදි චන්ද්‍රකලාදේවි නමැති මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් සියදිවි නසාගෙන තිබෙන ඇගේ අනියම් සැමියා බකමූණ යාය 4 පහල කොටස පදිංචි විරන් චන්දිමාල් දමිත කුමාර (35) බවටත් හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
 
මොවුන් දෙදෙනාම මීට කලින් වෙනත් විවාහයන් සිදුකරගෙන තිබෙන අය බවත් දැනට මාස හයක පමණ කාලයක සිට එක්ව වාසය කරන බවත් හෙළිදරව් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
 
මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ ඊයේ සිදු කිරීමට නියමිතව තිබුණා.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,125 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,453 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,085 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top