බදුල්ල - ගඟබඩ පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 925 ක් සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වියේ පසුවන අතර, සැකකාරියගේ වයස අවුරුදු 27 ක්.
ඔවුන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
..